FAST NEWS

24×7 Around the Globe

විදේශ ඇමති රවී ඉන්දියාවට..

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද(6) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

ඔහු විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු විදෙස්ගතවන පළමු අවස්ථාව මෙය වන අතර ඔහු එම සංචාරයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා,ඉන්දීය විදේශ කටයුතු ඇමැති සුෂ්මා සුවරාජ් ඇතුළු එරට රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් පැවසේ.

(ADS)