FAST NEWS

24×7 Around the Globe

උප ඇමතිවරු තිදෙනෙක් සිය ධූර අත්හරී.

එරික් වීරවර්ධන, ලසන්ත අලගියන්න හා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන නියෝජ්‍ය ආමාත්‍යවරුන් අද සිය අමාත්‍යධුරවලින් ඉවත්වූහ.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔවුහු මේ බව දැනුම් දුන්හ.