FAST NEWS

24×7 Around the Globe

මට්ටක්කුලියේ වෙඩි තැබිමකින් පුද්ගයෙක් මරුට..

මට්ටක්කුලිය  ජුබිලි මාවත ප්‍රදේශයේදී  මීට  සුළු වේලාවකට පෙර සිදුවු වෙඩි තැබීමතින් පුද්ගලයෙක්මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස්  ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ  පාතාල සාමාජිකයකු ගේ ඥාතියෙක් බවද දැනට හඳුනාගෙන ඇති බවද පොලිසීය වැඩි දුරටත් කියයි.

(ADS)