FAST NEWS

24×7 Around the Globe

ලන්ඩන් ප්‍රහාරයට පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනේ..

පසුගියදා ලන්ඩන් පාලම අසලදී සිදුවු ත්‍රස්ත්‍ර ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට අද(5) අළුයම කළ වැටලීම් දෙකකදී බ්‍රිතාන්‍ය පොලිසීය සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායමට මෙම ප්‍රහාරයට සම්බන්ධ ලිපිනයන් දෙකක් අනාවරණය වි ඒ අනුව නිව්හැම් සහ බාර්කින් හි සිටි සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත්වූ බවද සඳහන්.

අයිඑස් ත්‍රස්ත සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබු බවත් ප්‍රහාරයෙන් පුද්ගයින්  07 දෙනෙක් මීය ගිය බවද වාර්තා විය.

(ADS)