FAST NEWS

24×7 Around the Globe

ආපදාවෙන් මීයගිය ගණන 214 යි – 24,962 ක් තවමත් සහන කඳවුරු වල..

දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 214 දෙනෙකු මියගිය අතර තවත් පුද්ගලයින් 79 දෙනෙකු අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම අපදා තත්වයෙන් දිස්ත්‍රීක්ක 12කට අයත් පවුල් එක්ලක්ෂ 84,265කට අයත් පුද්ගලයින් හත් ලක්ෂ 17,262 දෙනෙකු පීඩාවට පත් වු බවත් , ඉන් පවුල් 7,046කට අයත් පුද්ගලයින් 24,962 දෙනෙකු තවමත් සහන කඳවුරු 226ක් තුල රැදී සිටින බවද මධ්‍යස්ථානය සඳහන් කළේය.

(ADS)