FAST NEWS

24×7 Around the Globe

වරාය නගරය 2018 දී ආයෝජකයන් වෙත..

කොළඹ ගෝල් ෆේස් පිටියට නුදුරු  සයුර ගොඩ කිරීමේ කාර්යය මේ වන විට ඉතා කඩිනමින් සිදුවන අතර ,මෙම භූමි ප්‍රදේශය 2018 වසරේ ජුනි මාසයේ සිට වරාය නගරයට අදාළ ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඉඩම් වෙනුවෙන් ආයෝජකයින් වෙත නිකුත් කිරීමට නියමිත බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය වෙත පැවසීය.

(ADS)