FAST NEWS

24×7 Around the Globe

අනුරාධපුර සහ පොළොන්නරුවේ සුරාසැල් සතියකට වැසේ..

පොසොන් උත්සවය නිමිති කොටගෙන අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්කවල සියලු මත්පැන්හල් අද (05) සිට 11 වැනිදා තෙක් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මෙම කාලය තුළ එම දිස්ත්‍රික්කවල විශේෂ වැටලීම් කරන බවද එම දෙපාර්තමේන්තුවේ වැඩි දුරටත් පවසයි.

(ADS)