FAST NEWS

24×7 Around the Globe

වව්නියාවේ 05 දෙනෙකුට මරණ දඩුවම..

වව්නියාවේ ස්ථාන තුනක දී සිදුවූ පුද්ගල ඝාතන 3 කට වරදකරුවන් වූ පස් පුද්ගලයින් දෙනකුට වව්නියාව මහාධිකරණ මරණ දඬුවම නියම කර තිබේ.

වව්නියාව සුන්දර පුරම් ප්‍රදේශයේ තරුණයෙකුව පියා සහ පුතුන් දෙදෙනා එක්ව ඝාතනය කිරීමත්, වව්නියාව මුන්රිමුරිප්පු ප්‍රදේශයේ බිරිඳ විසින් සැමියා ඝාතනය කිරීමත් ,වව්නියාව ශාස්ත්‍රී කූලාං කුලම් ප්‍රදේශයේ තරුණයකු විසින් කාන්තාවක් ඝාතනය කිරීමත් යන සිදුවීම් වලට වරද කරුවන් වූ පස් දෙනෙකුට එසේ මරණ දඬුවම් නියම කර ඇත.

(ADS)