FAST NEWS

24×7 Around the Globe

රුසියාවෙන් රේඩාර් වලට හසු නොවන මිසයිල 5ක් අත්හදා බලයි..

රුසියාව විසින් බටහිර රේඩාර් පද්ධතිවලට ග්‍රහණය කර ගත නොහැකි වර්ගයේ අධිවේගී හයිපර්සොනික් මිසයිල 5ක් අත්හදා බලා ඇති බව විදෙස් වාර්තා පවසයි.

එසේම මෙම මිසයිල ප්‍රති මිසයිල පද්ධති මගින් විනාශ කළ නොහැකි එවා වන බවද පැවසේ.

ශබ්දයේ වේගය මෙන් 6 ගුණයක වේගයකින් එනම්, පැයට කිලෝමීටර් 3800 ත් 4600 ත් අතර වේගයකින් මෙම මීසයිල වලට ගමන් කල හැකි බව රුසියාව සඳහන් කර ඇති බවද වාර්තා වේ.

මෙම මිසයිල 2018 ත් 2020 ත් අතර කාලය තුළ රුසියානු අවි ගබඩාවලට එක් කිරීමට නියමීත බවද වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)