ආපදාවට පත්නොවූ ප්‍රදේශවල අමාත්‍යවරු ආපදාවට පත්වූ ආසනවල සම්බන්ධීකරණ කටයුතු සඳහා සංවිධායකවරු වශයෙන් පත් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ.
ආපදාවට පත්වූ ආසනවල ජනතාවට සහන සැලසීමට සහ ඔවුන්ගේ ජන ජීවිතය යථාතත්වයට පත්කිරීම පිළිබඳවා ගෙනයන වැඩපිළිවෙළේ සියලූ සම්බන්ධීකරණ කටයුතු සොයා බැලීම මෙම නව සංවිධායකවරුන්ට පැවරේ.
පත්කළ අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය
කළුතර දිස්ති‍්‍රක්කය
බුලත්සිංහල ආසනය – නිමල් සිරිපාල ද සිල්වා මහතා
අගලවත්ත ආසනය – එස්.බී. දිසානායක මහතා
බණ්ඩාරගම ආසනය – පාඨලී චම්පික රණවක මහතා
මතුගම ආසනය – ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
හොරණ ආසනය – සරත් අමුණුගම මහතා
කළුතර ආසනය – රවුෆ් හකීම් මහතා , අර්ජුන රණතුංග මහතා
මාතර දිස්ති‍්‍රක්කය
අකුරැස්ස ආසනය – අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා
දෙනියාය ආසනය – අකිල විරාජ් කාරියවසම් මහතා
මාතර ආසනය – රවී කරුණානායක මහතා
වැලිගම ආසනය – රංජිත් සියඹලාපිටිය මහතා
හක්මන ආසනය – විජිත් විජයමුණි සොයිසා මහතා
ගාල්ල දිස්ති‍්‍රක්කය –
හිනිදුම ආසනය – දුමින්ද දිසානායක මහතා
බද්දේගම ආසනය – පී. හැරිසන් මහතා
බෙන්තර-ඇල්පිටිය – විජයදාස රාජපක්ෂ මහතා
රත්නපුර දිස්ති‍්‍රක්කය-
කලවාන ආසනය – සුසිල් පේ‍්‍රමජයන්ත මහතා
රත්නපුර ආසනය – රිෂාඞ් බද්යුදීන් මහතා
ඇහැලියගොඩ -එස්.බී. නාවින්න මහතා
පැල්මඩුල්ල ආසනය – ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා
නිවිතිගල ආසනය – නවීන් දිසානායක මහතා
හම්බන්තොට දිස්ති‍්‍රක්කය -ෆයිසර් මුස්තාෆා මහතා,හරීන් ප්‍රනාන්දු මහතා
කෑගල්ල දිස්ති‍්‍රක්කය -දයා ගමගේ මහතා,ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.