FAST NEWS

24×7 Around the Globe

පිලිපීනයේ මැනිලා නුවර වෙඩි තැබිමකින් 34 ක් මරුට..

පිලිපීනයේ මැනිලා නුවර හෝටලයක සිදු වූ වෙඩි තැබීමකින් මියගිය පුද්ගලයින් 34 දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

මීන් වැඩි පුද්ගලයන් ගණනක් මීයගොස් ඇත්තේ එහි දේපලවලට ගිනි තැබීම හේතුවෙන් පිට වූ ඝණ දුමාරය ආඝ්‍රාණය කිරිමෙන් බවද පැවසේ.

තුවක්කුකරු රයිෆල් වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත් සිද්ධියෙන් තුවාල ලැබූ තවත් 50 දෙනෙකු රෝහල් ගත කර ඇති බව එම මාධ්‍ය වාර්තා පවසයි.

ආදළ ප්‍රහාරයෙන් අනතුරුව තුවක්කුකරුද සියදිවි හානි කරගෙන ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.

(ADS)