FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ කල් දැමීමට ජනපතිගේ අවධානය..

එලඹෙන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දැමීම කෙරෙහි අවධානය යොමු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (1දා) ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය.

ගංවතුර ව්‍යසනයට ලක්වූ ප්‍රදේශවල පාසල් සිසු දරුවන්ට සාධාරණය ඉටු කිරීමේ සහනදායී පියවරක් ලෙස (උසස් පෙළ) විභාගය කල් දැමීමට අවධානය යොමු කර ඇතැයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(ADS)