FAST NEWS

24×7 Around the Globe

කුරුණෑගල පොලිස් පරික්ෂක ඝාතනයට අයෙක් අත්අඩංගුවට..

කුරුණෑගල මාස්පොතදී පොලිස් පරික්ෂකවරයකුට වෙඩි තබා  ඝාතනය කිරිමේ  සිද්ධියේ ප්‍රධාන සැකකරුට ආධාර අනුබල දුන්නැයි පැවසෙන පන්නල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

එ අනුව ඔහු අත්ඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරිමේ දී පන්නල සිය නිවස පිටුපස වළ දමා තිබු ටී56 ගිනි අවියක්, උණ්ඩ 28, මැගසින් එකක් සොයා ගත් බව පොලිසිය වැඩි දුරටත් පවසයි.

(ADS)