FAST NEWS

24×7 Around the Globe

බුලත්සිංහල මිල්ල කන්ද නායයෑමේ අවදානමක්…

බුලත්සිංහල මිල්ල කන්ද පහළගම නායයෑමේ අවදානමක් නිසා කන්ද පාමුල සිට පවුල් 7 ක් ඉවත් කළ බව පොලිසිය පවසයි.