FAST NEWS

24×7 Around the Globe

අපදාවට පත් පාසළ් ළමුන්ට සහන පැකේජයක් – ඇමති අකිල

ආපදාවට පත්වූ පාසල් ළමයින් සඳහා සියලූ උපකරණ ඇතුළත් සහන පැකේජයක් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට සඳහන් කළේය.

එ අනුව මෙම සහන පැකේජයට නිල ඇඳුම්, සපත්තු සහ පොත්පත් ඇතුලූ සියලූ දේ අඩංගු වන බවද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

(ADS)