FAST NEWS

24×7 Around the Globe

මාතර ඔරුවක් පෙරළී එකම පවුලේ තිදෙනෙක් මරුට…

අද (01) පෙරවරුවේ මාතර අත්තුඩාව ප්‍රදේශයේ ඔරුවක් පෙරළී එකම පවුලේ තිදෙනෙකු ජීවතක්ෂයට පත්වු බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

මෙහිදී එකම පවුලේ මව, පියා හා 14 හැවැරිදි දරුවෙකු මීයගොස් තිබේ.

(ADS)