FAST NEWS

24×7 Around the Globe

හෙට දිනයේදී දිස්ත්‍රීක් 04 කට මී.මී 75 ඉක්මවු වැසි..

හෙට දිනය තුළ දිවයිනේ නිරත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය තරමක් දුරට වර්ධනය විය හැකි බව කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුවඅද (01දා) මධ්‍යාහ්න 12ට නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

එ අනුව විශේෂයෙන්ම කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කවලට මීලී මීටර් 75 ඉක්ම වූ තද වැසි බලාපොරොත්තුවිය හැකි බවද  එහි සඳහන්.

එසේම බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම හා වයඹ පළාත්වලට විටින් විට වැසි ඇති විය හැකි බවත් , වැසි ඇතිවන විට දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වේගවත් සුළං ඇතිවිය හැකි බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

(ADS)