FAST NEWS

24×7 Around the Globe

වරාය අධිකාරියේ නව සභාපති ධුරය පරාක්‍රමට..

වරාය හා නාවික අමාත්‍යංශට අයත් වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය පරාක්‍ර‍ම දිසානායක මහතා පත් කර තිබේ.

ඡායාරූපයේ දැක්වෙන්නේ වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අතින් නව සභාපතිවරයා පත්වීම් ලිපිය භාරගන්නා මොහොතයි.

(ADS)