FAST NEWS

24×7 Around the Globe

ධම්මාලෝක හිමිට එරෙහිව නඩුව විභාග කීරමට තීන්දු වේ…

උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව මිලින්ද මොරගොඩ ඇතුළු පස් දෙනකු ගොනු කරන ලද නඩුව , වගඋත්තර පාර්ශවය විසින් ගෙන එන ලද මුලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් ජුලි 18 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(1) නියෝග කළේය.

පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් මහජනතාවට පීඩා වන පරිදි කටයුතු කිරිම යන චෝදනාව උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව එල්ලවී තිබේ.

(ADS)