FAST NEWS

24×7 Around the Globe

ත්‍රීරෝද රථ රියැදුරු බලපත්‍ර ලබාදීමෙදි විශේෂ දැනුවත් කීරීමක්..

ජුනි මස 13 වැනිදා සිට ත්‍රීරෝද රථ රියදුරන් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේදී විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරයි.

රියදුරෙකු ලෙස මාර්ගයේ කටයුතු කරන ආකාරය පිළිබඳව මෙහිදී ත්‍රීරෝද රථ රියදුරන් දැනුවත් කිරීමට නියමීත බව එම සභාව වැඩි දුරටත් පවසයි.

(ADS)