FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනාධිපති ප්‍රමුඛ 09 ක් ජපානයට..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 9 දෙනෙකුගෙන් යුතු පිරිසක් දින 10ක සංචාරය සඳහා ඊයේ (31) දිනයේ  ජපාන බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයාගේ ආරාධනයකට අනුව රාජපක්ෂ මෙම සංචාරයට එක්ව ඇති බවද වාර්තා වේ.‍ෙ

මෙම දූත පිරිසට සම්බන්ධ වීම සඳහා මීට පෙරද තවත් පිරිසක් ජපානය වෙත ගොස් ඇති බවද  වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)