FAST NEWS

24×7 Around the Globe

පුරාවිද්‍යා වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් මණ්ඩාවල..

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ධුරයට මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතා පත්කිරීමට ඊයේ (31) පැවති කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබේ.

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීම හේතුවෙන් හිස් වූ තනතුරට මණ්ඩාවල මහතා පත් කර තිබේ.

(ADS)