මහනගර සහ බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාව ජනාධිපතිවරයා විසින් මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කළ බව වාර්තා වේ.
මෙම පත් කිරීම පිළිබඳව මීන් සුළු මෙහොතකට පෙර ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිළ ට්විටර් ගිණුමෙහි සඳහන් කර තිබේ.
(ADS)









