FAST NEWS

24×7 Around the Globe

ලංකා සීනී සමාගම ඈවර කරන්නැයි නියෝග…

ලංකා සීනී සමාගම ඈවර කරන බව සඳහන් කරමින් ගැසට් නිවේදනයක සහ පුවත්පත්වල දැන්වීම් පළ කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය අද(31) නියෝග කළේය.

ගල්ඔය වැවිලි සමාගමෙන් ලබාගත් රුපියල් කෝටි 15කට අධික ඉක්‍ෂුපාන තොගයක් ලංකා සීනී සමාගම විසින් ලබාගෙන ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල් ගෙවිම සඳහා අධිකරණ මෙසේ නියෝග කළේය.

නීතීඥ වසන්ත බටගොඩ මහතා කළ ඉල්ලීමක් මත මෙම නියෝගය සිදු කළේය.

(ADS)