FAST NEWS

24×7 Around the Globe

පළමු ශ්‍රේණියට අදාළ චක්‍රලේඛය හා අයැදුම්පත්‍රය නිකුත් කෙරේ..

2018 වසර සදහා පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමට අදාළ චක්‍රලේඛය හා අයැදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබේ..

අදාල චක්‍රලේඛය හා අයදුම්පත්‍රය පහතින්.

අදාල චක්‍රලේඛය හා අයදුම්පත්‍රය මෙතනින් භාගත කරන්න..