FAST NEWS

24×7 Around the Globe

ගොඩගම හැර දක්ෂීණ අධිවේගයේ සියළු පිවිසුම් ඇරේ..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම පිවිසුම හැර සෙසු සියළු පිවිසුම් මාර්ග මේ වන විට විවෘත කර ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පවසයි.

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විටත්  ගොඩගම පිවිසුම ජලයෙන් යට වී ඇති බව එස්.ඕපනායක මහතා සඳහන් කළේය.

(ADS)