FAST NEWS

24×7 Around the Globe

ගාල්ල, කොතේගොඩ නාය යෑමේ අවදානමක් – පවුල් 94 ක් ඉවතට..

ගාල්ල, කොතේගොඩ කන්ද නාය යාමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශයේ පවුල් 94ක් ඉවත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

එ අනුව දෙසීයකට පුද්ලගලයින් වැඩි පිරිසක් එසේ ඉවත් කර ප්‍රදේශය අවට පන්සල් ඇතුළු ආරක්ෂිත ස්ථානවල රැඳවීමට කටයුතු කළ බවද එහි සඳහන්.

(ADS)