FAST NEWS

24×7 Around the Globe

නෙවිල් වන්නිආරච්චිට එරෙහි නඩු 05 ක් විභාගයට..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාතාගේ  ප්‍රධාන ආරක්ෂක නිලධාරි නෙවිල් වන්නිආරච්චිට එරෙහිව 2010 සිට 2014 දක්වා වත්කම් හා බැරකම් හෙළි නොකිරිම යටතේ අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩු පහ විභාගයට ගැනීමට කොළඹ  මහේස්ත්‍රාත් අධිකරණ නියෝග කළේය.

ඒ අනුව එම නඩු විභාගය අගෝස්තු 1 වැනි දා සිට ආරම්භ කිරිමට තීරණය විය.

(ADS)