FAST NEWS

24×7 Around the Globe

රජයේ නියෝජ්‍ය අමාත්‍යධුර සංශෝධනයක්.. ?

රජයේ නියෝජ්‍ය අමාත්‍යධුර කිහිපයක් අද (31) දිනයේදී වෙනස්වීමට නියමිත බව වාර්තා වේ.

නියෝජ්‍ය අමාත්‍ය 10 දෙනෙකුගේ පමණ විෂය මෙහිදී වෙනස් වීමට නියමිත බව ජනපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි.

එසේම නියෝජ්‍ය අමාත්‍යවරුන්ට නව විෂය පථ එක්වීමටද නියමිත බවද වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)