FAST NEWS

24×7 Around the Globe

ආපදා තත්වයෙන් මීය ගිය ගණන 202 දක්වා ඉහළට..

ශ්‍රී ලංකාවට බලපෑ ආපදා තත්ත්වය නිසා මිය ගණන 202 දක්වා ඉහළ ගොස් ඇතැයිද 96 දෙනකු අතුරුදන් ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය  අද (31) උදෑසන නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ගංවතුරෙන් සහ නායයෑම්වලින් 630 000ට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ද එහි සඳහන්.

(ADS)