FAST NEWS

24×7 Around the Globe

ආපදා තත්වයෙන් භාරකරුවන් අහිමී වු දරුවන් සිටි නම් දැනුම් දෙන්න..

ආපදා තත්වය හේතුවෙන් දෙමාපියන් හෝ භාරකරුවන් හෝ අහිමි වූ දරුවන් සිටිනම් ඔවුන් පිළිබඳව 1929 අංකයට දැනුම් දෙන්නැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඊට අමතරව, ළඟම ඇති පොලිස් මුරපොලට හෝ පොලිස් ස්ථානයට, ග්‍රාම සේවා නිලධාරියාට, පරිවාස නිලධාරියාට හෝ අවතැන් කඳවුරු බාර නිලධාරීන්ට ද දැනුම් දිය හැකි බව එම අධිකාරිය වැඩි දුරටත් කියා සිටියේය.

(ADS)