FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගයේ ගැලනිගම – දොඩංගොඩ යළි විවෘත කෙරේ..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩංගොඩ අතර කොටස යළි අද (30) පස්වරු 1.30 සිට විවෘත කිරීමට කටයුතු කළ බව අධිවේගී මාර්ග පාලනාධිකාරිය පවසයි.

ජලයෙන් යටවීම හේතුවෙන් තාවකාලිකව වසාදමා තිබුණු මෙම කොටස ජල තත්ත්වය බැසයාම හේතුවෙන් විවෘත කිරීමට හැකිවූ බව එම පාලනාධිකාරීය වැඩි දුරටත් පවසයි.

(ADS)