FAST NEWS

24×7 Around the Globe

ජීප් බස් ගැටුමෙන් සහාකාර පොලිස් අධිකාරී රෝහලේ..

ආණමඩුව නවගත්තේගම මාර්ගයේ පෙරියකුලමේදී අද (30 ) උදෑසන  පොලිස් ජීප් රථයක් හා බස් රථයක් ගැටී ආණමඩුව සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු නිලධාරින් දෙදෙනකු රෝහල්ගත කර ඇතැයි ආණමඩුව පොලිසිය පවසයි.

අධිකාරීවරයා නවගත්තේගම පොලිස්ථානයේ අද (30 ) උදෑසන පැවති අර්ධ වාර්ෂික පරික්ෂණයට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

(ADS)