FAST NEWS

24×7 Around the Globe

අමාත්‍යාංශ සඳහා වාහන ගෙන්වීම අවලංගු කෙරේ..

මේ වසර තුළදී නියමීත අමාත්‍යාංශ සඳහා වාහන ගෙන්වීම් අවලංගු කිරීමට අද (30දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා  තීරණය කළ බව වාර්තා වේ.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීමක් අනුව ජනපතිවරයා මෙම තීරණය ගත් බව ආමත්‍ය හරීන් ප්‍රනාන්දු සිය ෆෙස්බුක් ගිණූමෙහි සඳහන් කර තිබේ.

(ADS)