FAST NEWS

24×7 Around the Globe

මීගමුව බන්ධනාගාරයෙන් 04 ක් පලා යයි…

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳිවියන් සිව් දෙනෙකු අද (30)අලුයම පළාගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රැඳිවියන් සිව්දෙනෙකු මෙලෙස පළාගොස් ඇති බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලීසිය සමඟ එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇති බව කොමසාරිස්වරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

(ADS)