FAST NEWS

24×7 Around the Globe

රත්නපුර ආපදා තත්ත්වය පිළිබඳ ජනපති විශේෂ සාකච්ඡාවක..

රත්නපුර දිස්ත්‍රික්කයට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික්කයේ සියලුම දේශපාලනඥයින්, රාජ්‍ය නිළධාරින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියි.