FAST NEWS

24×7 Around the Globe

අගමැති ඇමෙරිකාව බලා පිටත්ව යයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති අතර එසේ අග්‍රාමත්‍යවරයා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත්තේ සිය පෞද්ගලික සංචාරයක් සඳහා බවත්, එහිදී වික්‍රමසිංහ මහතා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටීමට නියමිත බවත් අගමැති කාර්යාල සමීප ආරංචි මාර්ග පවසයි.

එසේම සති දෙකක කාලයක් ඔහු ඇමෙරිකාවේ රැඳී සිටීමටද නියමිතය.