FAST NEWS

24×7 Around the Globe

ආපදා තත්වයෙන් 100ක් ජීවිතක්ෂයට.. 90ක් අතුරුදහන්..

100 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 90ක් අතුරුදහන් වී ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (27) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කලේය.

ආපදා සිදු වූ ප්‍රදේශයේ ජනතාව අතර සම්බන්ධීකරණ ක්‍රියාව අඩපණ වී ඇති බවද එම මහතා පැවැසීය.