FAST NEWS

24×7 Around the Globe

බදුරලිය ප්‍රදේශයේ නායයාමෙන් අතුරුදන්වූවන් සොයා මෙහෙයුම්..

බදුරලිය, මාවතවත්ත ප්‍රදේශයේ සිදු වූ නායයාමකින් අතුරුදන්වූ පුද්ගලයින් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

නිවාස 05ක් පමණ පස් කන්දට යටවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

නායයාම සිදුවන අවස්ථාවේ අදාළ නිවාසවල පුද්ගලයින් රැදී සිට ඇති බවට ලැබුණූ තොරතුරුවලට අනුව බදුරලිය පොලීසිය සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.