FAST NEWS

24×7 Around the Globe

කැළණි වැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා..

කොස්ගම සහ අවිස්සාවේල්ල අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා කැළණි වැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුවී ඇති බව අපදා කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කලේය.