FAST NEWS

24×7 Around the Globe

සබරගමුවේ සියලු පාසල් තාවකාලිකව වසා දැමෙයි..

සබරගමුව පළාතේ සියලු පාසල් අද(26) දිනයේ තාවකාලිකව වසාදමා තිබේ.

සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව පාසල් වසාදැමීමට තීරණය කළ බවයි.