FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වෘත්තීය සමීති කිහිපයක් 04 වැනිදා වර්ජනයකට යයි..

දුම්රිය සේවය නියෝජනය කරන වෘත්තීන් කිහිපයක සේවකයන් ලබන මස 4 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වර්ජනයක් නිරත වීමට තීරණය කර ඇති බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරින්ගේ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු ලාල් ආරියරත්න මහතා මාධ්‍ය වෙත සදහන් කළේය.

එ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකවරුන්, නියාමකවරුන් සහ රියදුරන් මෙම වර්ජනයට එක්වන බව හෙතෙම පවසයි.

වැටුප් විෂමතා සහ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බවද ඔහු එ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

(ADS)