FAST NEWS

24×7 Around the Globe

කොළඹ දිසා – මහා අධිකරණ පරීශ්‍රයට ෆ්‍රී වයිෆයි..

එක් අයෙකුට දිනකට ගිගාබයිට් එකක ඩේටා ප්‍රමාණයක් භාවිතා කිරීමේ පහසුකම සලසමීන් කොළඹ දිසා අධිකරණය පරිශ්‍රය හා මහාධිකරණ පරිශය අද (25) ෆ්‍රී වයිෆයි කලාපයක් බවට පත් කෙරුණා.

කොළඹ දිස්ත්‍රික් නීතීඥ සංගමයේ ඉල්ලීමකට අනුව මෙම පහසුකම ලබා දී තිබේ.

(ADS)