FAST NEWS

24×7 Around the Globe

අධ්‍යාපන ඇමතිට එරෙහිව අල්ලසට පැමීණිල්ලක්…

චක්‍රලේඛ උල්ලංඝනය කරමින් ප්‍රධාන පාසල් සඳහා ළමයින් ඇතුළත් කළැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට එරෙහිව ලංකා ගුරු සේවා සංගමය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම වෙත අද (25) පැමිණිල්ලක් ගොනු කළේය.

පාසල් සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේදී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අල්ලස් ලබාගැනීමක්ද සිදුකර ඇති බවට එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව එම සංගමය කියයි.

(ADS)