FAST NEWS

24×7 Around the Globe

ස්‌වාධීන රූපවාහිනි සභාපති ඇතුළු කණ්ඩායමක් ඉල්ලා අස්වෙයි..

ස්‌වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්‌ඩලය එම ධුරවලින් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

නව ජනමාධ්‍ය ඇමැතිවරයාගේ අභිමතය පරිදි ස්‌වාධීනව කටයුතු කිරීමට අවස්‌ථාව සලසා දෙමින්  මෙම ඉල්ලා අස්වීම සිදුකර ඇති බවත් අදාළ ඉල්ලා අස්වීම සම්බන්ධව අධ්‍යක්‍ෂ මණ්‌ඩලය විසින් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතාට ඊයේ (24 දා) දැනුම් දී තිබේ.

(ADS)