FAST NEWS

24×7 Around the Globe

අතුරුදන් වු ධීවර බොට්ටු 19 යළි ගොඩබිමට…

අතුරුදන්ව ඇති බවට පැමිණිලි ලැබුණු එරාවූර් ප්‍රදේශයෙන් ඊයේ(24) උදෑසන මුහුදු ගොස් තිබු බෝට්ටු 19 නැවත  ගෙඩ බිමට පැමීණ ඇති බව පොලීසිය පවසයි.

එ අනුව එම ධීවර බෝට්ටු ඊයේ පස්වරු 6.00ට පමණ ගොඩබිමට පැමිණ ඇති බවත් ධීවරයින් 67 දෙනෙකු එම ධීවර බොට්ටු වල ගමන් කරමින් සිට ඇති බවද පොලීසිය පවසයි.

අධික සුළං තත්ත්වය හේතුවෙන් ධීවර බෝට්ටු දියඹට ගසාගෙන ගොස් ඇති බව ධීවරයින් ප්‍රකාශ කළ බවද පොලිසීය වැඩි දුරටත් සඳහන් කළේය.

(ADS)