FAST NEWS

24×7 Around the Globe

ජාතිවාදය හා ආගම්වාදය මැඩලීම පොලීසියට දෙයි..

රට තුළ සිදු වන ජාතිවාදී ආගම්වාදී ක්‍රියාවන් මැඩ පැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය , එම ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන්ට පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය ඇත.

ජනාධිපතිවරයා ප්‍රමුඛව රැස්වුණු කැබිනට් මණ්ඩලය මෙම තීරණයක පැමීණ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එවැනි ජාතිවාදී ආගම්වාදී මුවාවෙන් සිදු වන කිසිදු ක්‍රියාවක් රජය අනුමත නොකරන බවත් ඇමැතිවරයා මෙහිදි වැඩි දුරටත් සඳහන් කළේය.

(ADS)