FAST NEWS

24×7 Around the Globe

සමහන් ආහාර පනත උල්ලංඝනය කරලා..

සෙම්ප්‍රතිෂ්‍යාව වැනි රෝග සඳහා භාවිතයට ගන්නා සමහන් නාමය ප්‍රචාරණයට නිර්මාණය කරනු ලැබ ඇති වෙළඳ දැන්වීම් ආහාර පනතට යටත් නොවන නිර්මාණය වී ඇති බව පාරිභෝගික අයිතීන් සඳහා වූ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

එම ව්‍යාපාරයේ කැඳවුම්කරු රංජිත් විතානගේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරලාවරයා වෙත ලිපියක් යොමු කර ඇති අතර එම ලිපිය පහතින්,

(ADS)