FAST NEWS

24×7 Around the Globe

රුහුණ සරසවියේ පීඨ දෙකක් වසා දැමේ..

අද (23) රුහුණ සරසවියේ පීඨ දෙකක් දින නියමයකින් තොරව වමා දැමීමට එහි පාලනාධිකාරීය කටයුතු කර ඇති බව වාර්තා වේ.

සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එම සරසවියේ මානව ශාස්ත්‍ර අංශය සහ කළමණාකරණ අංශය මෙලෙස වසා දැමීමට කටයුතු කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)