FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයට නව සංවිධායකවරු දෙදෙනෙක් පත්විම් ලබති…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරයෙකු සහ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (23) ජනාධිපති නිල නිවසේදී පත්වීම් ලබා ගත්හ.

එ අනූව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලේ ආසන සංවිධායක ලෙස උතුරු මැද පළාත් අමාත්‍ය සරත් ඉලංගසිංහ මහතාද පත් විම් ලබා ගත්තේය.

අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස උතුරු මැද පළාත් අමාත්‍ය සුසිල් ගුණරත්න මහතා ද අද ජනාධිවරයා අතින් පත්වීම් ලැබීය.

(ADS)